WATCH – චන්දි – සදීර සබඳතාවයක තරම – #SLvIRE – 1st Test – Day 2 – Cricketry

429

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. මේ දෙවැනි දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන එන Cricketry වැඩසටහන.