WATCH – පාසල් ක්‍රිකට් ශූරයින් කිරුළු පලඳින්නට සූදානම්! – Cricket Watarawuma

343

ගෙවුණු සතියේ 19න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු පාසල් මහා තරග උණුසුම, NSL තරග තතු. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE තරග සංචාරයේ තතු. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.