WATCH – Super Cup ජය Barcelonaට | Football ලෝකය

93

ක්‍රීඩක හුවමාරු වීම් කිහිපයක් හා පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක් නිසා ගෙවුණු සතියේ පාපන්දු පිටිය ඉතා කාර්යබහුල වුනා. මේ ගෙවුණු සතියේ වැදගත් පාපන්දු පුවත් දෙස හැරී බැලීමක්.