Watch – පාසල් කාලෙදිම ජාත්‍යන්තරයට ගිය අලුත්ම තරුව – Dunith Wellalage | Powerplay

4408
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුනු දුනිත් වෙල්ලාලගේ පාසල් වයසේදීම (අවුරුදු 19දී) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නට සමත් වුනා. දුනිත් වෙල්ලාලගේ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.