WATCH – ප්‍රේක්ෂකයින්ගේ විශ්වාසය අපේ ශක්තියයි – Dasun Shanaka

560

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව නායක දසුන් ශානක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සිය අදහස් පවසා සිටියා.

Coverage Powered by Emerald