WATCH – ලෝකේ ඉන්න හොඳම පන්දු රැකීමේ කණ්ඩායම වෙන්න අපිට ඕනේ – Maheesh Theekshana

608

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සාජා හිදී නිමාව දුටුවා. එහි දී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාසය සහ ඇෆ්ගනිස්ථානයේ පන්දු රැකීමේ දුර්වලතා නිසාවෙන් කඩුලු 4ක ජයක් සමඟින් සුපිරි 4 වටයට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මහීෂ් තීක්ෂණ මෙසේ සිය අදහස් පැවසුවා.