WATCH – තරග පරාජය සාමාන්‍යයි නමුත් මේ පරාජය දරුණුයි – Dasun Shanaka

596

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් සත්කාර ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 9ක ජයක් ලබා ගන්නට ඇෆ්ගනිස්තානය ඊයේ (27) සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.