WATCH – ආරම්භක පිතිකරණ ස්ථානය සහ කණ්ඩායමේ සූදානම ගැන නායක Dasun Shanaka කියපු දේ

637

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගාවලියට තිබෙන සූදානම ගැන මෙසේ සිය අදහස් පැවසුවා.