WATCH – පාසල් වයසේ දී ම ජාතික කණ්ඩායමට ගිය Dunith Wellalageට සාන්තුවරයින්ගෙන් වටිනා තිළිණයක්

634

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 48 වැනි එක්දින මහා තරගය පසුගිය දා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් අනතුරුව, පාසල් වයසේ දී ම ජාත්‍යන්තර වරම් දිනා ගත්, දුනිත් වෙල්ලාල්ගේ හට සාන්තුවරුන් විසින් වටිනා සමරු තිළිණයක් ප්‍රදානය කළා.