WATCH – හොඳට කරන අය බය වෙන්න එපා හැබැයි නරකට කරන සංගම් පරිස්සමින් වැඩ කරන්න – NSC Chairman – Arjuna Ranatunga

754

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (10) දින ටොරින්ටන් හි පිහිටි ජාතික ක්‍රීඩා සභාවේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් සිදු විය.