VideosSinhala WATCH – අවසන් දිනයේ තරග සැලසුම ගැන උප නායක Dhananjaya de Silva කියපු කතාව By Admin - 27/07/2022 172 FacebookTwitterPinterestWhatsApp පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (27) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා. සිව්වැනි දිනය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.