WATCH – පරාජය වුනු ගමන් අපිට හැමදේම වැරදියට පේනවා ඊළඟ තරගය ගැන නිදහසේ හිතන්න ඕනේ – Dimuth Karunaratne

855

සංචාරක ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ඊයේ (1) ශ්‍රී ලංකාවට කඩුලු 10කින් පරාජයට පත්වීමට සිදුවුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.