WATCH – දික්වැල්ලගේ වටිනා අර්ධ ශතකයට එරෙහිව Lyonගෙන් කඩුලු 5ක් – #SLvAUS – 1st Test – Day 1 Cricketry

489

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටිමින්. මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.