WATCH – කහ පාටින් සැරසුණු ක්‍රීඩාංගණයේ චාමිකගෙන් සහ දුනිත්ගෙන් විශේෂ දක්ෂතා – #SLvAUS | 5th ODI Cricketry

561

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.