VideosSinhala WATCH – Champions League ඇරඹෙයි ! Football ලෝකය By Admin - 06/06/2022 567 FacebookTwitterPinterestWhatsApp ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට විවේකයක් ලැබීමත් සමඟ ගෙවුණු සතියේ ජාත්‍යන්තර තරග පිටිය අතිශයින්ම කාර්යබහුල වුනා. Nations League තරගාවලියෙන් යුරෝපය කාර්යබහුල වෙද්දී Champions League පාපන්දු තරගාවලියෙන් දේශීය පාපන්දු පිටිය උණුසුම් වුනා.