Videos WATCH – 100 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලට දෙස්-විදෙස් සහභාගීත්වයක් By Admin - 30/03/2022 117 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන විශේෂ උත්සවය සහ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දා (29) CR&FC හිදි පැවත්වුණා..