WATCH – ලකුණු කොච්චර ලබාගත්තත්, තරඟයක් ජයග්‍රහණය කරන්න wicket 20ක් ගන්න ඕනේ – Karunaratne

563

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 12 වැනිදා Bangalore හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගයට පෙර අද (11) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ අදහස් දක්වා සිටියා.