WATCH – මම legend කෙනෙක් නෙමෙයි, ඒත් දන්න ටික නවක ක්‍රීඩකයින්ට කියල දෙනවා – Suranga Lakmal

498

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 12 වැනිදා Bangalore හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගයට පෙර අද (11) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර තරගවලින් සමුගැනීම පිළිබඳව මාධ්‍යට මෙසේ අදහස් පවසා සිටියා.