WATCH – වනිඳු, මහීෂ් නැති එක පාඩුවක්; අපේ නවකයින් හොඳ දක්ෂතා අතර ඉන්නවා – Dasun Shanaka

3522
සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා Lucknow නුවර දී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර අද (23) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ අදහස් දක්වා සිටියා.