WATCH – 19න් පහළ කණ්ඩායම මෙතෙක් පැමිණි ගමනේ රහස දුනිත් හෙළි කරයි

3744

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 27 වැනිදා අවසන් පූර්ව තරගය සඳහා තරග කිරීමට නියමිතයි. ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එම තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙසේ සිය අදහස් පැවසුවා.