WATCH – ආසියාව ජය ගන්නට සිංහ පෝතකයින් රොක්වෙයි

750

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 23 සිට 31 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. තරගාවලිය සඳහා කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 8ක් සහභාගී වන අතර ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට පිවිසෙනවා.