WATCH – අපේ අතින් පොඩි Tactical change එකක් හැරුණා | #SLvWI: ICC T20 CWC – Expert Analysis

1007

2021 T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය අවසන් මොහොතේ දී ලකුණු 26කින් පරාජය වුනු ශ්‍රී ලංකා කණ්ඩායම, නොවැම්බර් 4 වැනිදා අබුඩාබි හිදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරග වැදීමට නියමිතයි. එම තරගය ගැන සහ ඊයේ (1) පැවති එංගලන්ත තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂණාත්මකව සිදු කළ කතාබහයි මේ.