WATCH – දකුණු අප්‍රිකානු තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනසක් ? | #SLvSA: ICC T20 WC – Expert Analysis

801
2021 T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු තරගය සාර්ථකව ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 28 වැනිදා ඩුබායි හිදී ඕස්ට්‍රේලියාව සමඟ සුපිරි 12 වටයේ දෙවැනි තරගයට මුහුණදීමට නියමිතයි. එම තරගය සහ පසුගිය දා පැවති බංග්ලාදේශ තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂණාත්මකව සිදු කළ කතාබහයි මේ.