ඔක්තෝබර් 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහ ඔක්තෝබර් 7 වැනිදා ඕමානයට එරෙහිව ආරම්භ වන විස්සයි විස්ස තරග දෙකට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (4) දිවයිනෙන් පිටත්ව ගියා.
ThePapare is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports.
Speak to the editor: [email protected]
Technical Support: [email protected]
Contact us: [email protected]
