Video – එක දිගට තරග ක්‍රීඩා කරලා ලැබුණු විශ්වාසය මගේ දස්කම් වර්ධනය වෙන්න හේතුවක් වුනා | Dushmantha Chameera

910

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය හෙට (10) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගයට සහ එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙසේ සිය අදහස් පැවසුවා.