Video – කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ – 1st T20I: Pre-Match Analysis

3532
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ ඉරිදා (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය එන වගේම දෙරට අතර පැවති තෙවන එක්දින තරගය පිළිබඳව ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.