Video – “අපි Bat කරනකොට තණතීරුව ටිකක් Slow වුනා” – Chamika Karunaratne

940

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (18) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. මේ එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පැවසු අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit