Video – ශ්‍රී ලංකාව දෙවන පුහුණු සැසියත් අවසන් කරයි; මිකී නැවතත් පුහුණුවට

843

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ජූලි 18 වැනිදා ආරම්භ වෙනවා. එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය නිරෝධායනය අවසන් කර ඊයේ (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය දෙවන පුහුණු සැසිය සඳහා සහභාගී වුනා.