VideosSinhala Video – භානුක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුව ඇරඹෙයි By Sachin Dananjaya - 12/07/2021 2160 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අද (11) ලබාගත් PCR වාර්තා සියල්ලේම ප්‍රතිඵල සාමාන්‍ය වීම නිසාවෙන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු හෙට (12) දිනයේ සිට ආරම්භ කිරීම සඳහා අවසර ලැබී තිබෙනවා.