VideosSinhala Video – යූරෝ කුසලානය නැවත ගෙදර යයි ද? Football ලෝකය By Admin - 05/07/2021 690 FacebookTwitterPinterestWhatsApp Euro 2020 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ගෙවුණු සතියේ දී පැවැත්වුණා. ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම ආපසු හැරී ගෙදර යද්දී නොසිතු තරග අවසානයන් කිහිපයක් ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට හිමි වුණු ගෙවුණු සතියේ පාපන්දු ලෝකය දිගහැරුණේ මෙහෙමයි.