VideosSinhala Video – “අමාරු conditions වල ලකුණු ලබාගන්න පුළුවන් විදිහක් හොයාගන්න ඕනේ “- කුසල් පෙරේරා By Admin - 28/06/2021 260 FacebookTwitterPinterestWhatsApp එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (29) Durham හිදී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර අද (28) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක කුසල් පෙරේරා දැක්වූ අදහස්.