රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නැවත ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස ඉල්ලමින්, ලෝක පුජිත පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ එහි ඇතුලත් මූලික කරුණුයි.
>>ක්‍රිකට් වෙනුවෙන් මුරලි ඇතුළු 12ක් අභියාචනාධිකරණයට