Video – ඊළඟ LPL එකට කලින් කරන දේවල් ගැන ක්‍රීඩා ඇමතිතුමා කියයි

966

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු LPL තරගාවලි නියාමනය කිරීම වෙනුවෙන් විශේෂ පාලක මණ්ඩලයක් (governing body) පත් කිරීමට කටයුතු සිදු කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

>> LPL නියාමනය කිරීමට විශේෂ පාලක මණ්ඩලයක්