ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (3) ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර අද (2) දිනයේ දී අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසූ අදහස්.