Video – Jaffna Stallions කණ්ඩායම LPL එකට වැඩ අල්ලයි

1254

පළමුවෙන්ම LPL තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වෙමින් Jaffna stallions අද (16) හම්බන්තොට බලා පිටත්ව ගියා. Jaffna stallions කණ්ඩායම මෙලෙස හම්බන්තොට බලා පිටත්ව ගියේ නොවැම්බර් 13 දින සිට 15 වැනි දින දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගේ මෙහෙයවීමෙන් පැවති ඉතා සාර්ථක නේවාසික පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුවයි.