Video – IPL ඉතිහාසයේ පළමු වරට චෙන්නායි සුපර් කිංස්ට වුනු දේ | Extras

1108
IPL කියන්නේ මේ වෙනකොට ලෝකේ තියෙන ක්‍රිකට් ලීග් වලින් ඉදිරියෙන්ම තිබෙන තරගාවලියක්. 2008 සිට 2020 දක්වා IPL ඉතිහාසයේ බිහිවුණු සාර්ථක කණ්ඩායමක් වුන චෙන්නායි සුපර් කිංග්ස්ට මෙවර IPL තරගාවලියේ අවසන් වටය දක්වා පැමිණීමට අවස්ථාව ලැබුණේ නැහැ. එවැනි දෙයක් සිදු වුන පළමු අවස්ථාව මෙයයි.

Video – IPL ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා – ක්‍රිස් ගේල් | Extras