Video – දඬුවම් පහරට නොනැවතුණු විශ්වකර්ම Lionel Messi! | Football ලෝකය | Football Lokaya

680

දීර්ඝ විරාමයකට පසුව ශුරයින්ගේ ලීග් තරගාවලියේ 16 දෙනාගේ වටයේ ඉතිරි තරග කිහිපය මේ සතියේදීපැවැත්වුණා. Zinedine Zidane ගේ මෙහෙයවීම යටතේ තුන්වරක් ශුරයින්ගේ ලීග් ශුරතාවය දිනූ Real madrid කණ්ඩායම ගෙවුණු සතියේදී හිස් අතින් ගෙදර යන්න සිදු වුණා.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!