Video – LA LIGA කිරුළ කාටද?! | Football ලෝකය | Football Lokaya

518

යුරෝපයේ ඉතිරි ප්‍රධාන පාපන්දු ලීග් තරගාවලිවල අවසාන සති කිහිපය මේ වන විට ගෙවී යද්දී, පසුගිය සතියේ දීත් පාපන්දු පිටිය තුළ ඉතා තීරණාත්මක තරග රැසක්ම පැවැත්වුණා.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!