Video – ඉසුරු සහ සුරංග LPL ගැන දැක්වූ අදහස් |උදාන-ලක්මාල් Cricket Chat

866

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.

>> සම්පුර්ණ වීඩියෝව <<