Video – ශ්‍රී ලංකා වේගපන්දුවේ අනාගතය ගැන සුරංග සහ ඉසුරු කියපු දේ | උදාන-ලක්මාල් Cricket Chat

3075
ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.

>>For More Cricket news <<