Video – SAG දිනූ වැඩ්ඩොන්ට බරටම තෑගි දුන්න හැටි

823

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන්නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවති උත්සවයක දීගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්වූ අවස්ථාව.