Video – ධනංජයට ශතකයක් වෙත යන්න පුළුවන් වෙයිද? – Cricketry | #PAKvSL 1st Test – Day 4

436

තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සම්පූර්ණයෙන් වර්ෂාවට සේදී ගියා. සිව්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටියා. තරගයේ සිව්වන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.