13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වූශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයෝ අද (8) කිර්ටිපුර්ත්‍රිබූවන් විශ්වවිද්‍යාලයීය පිටියේ දී බංග්ලාදේශ වයස අවුරුද 23න් පහළ කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. එම තරගයේ දී පැතුම් නිස්සංක සහ ලසිත් කෘෘස්පුල්ලේ දක්ෂ පිතිකරණයක නිරත වුනා.
>>ක්‍රිකට් කාන්තාවෝ රිදි පදක්කමින් සෑහෙද්දී පිරිමි අවසන් මහා තරගයට<<


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)














