Video – 1991ට පසු මලල ක්‍රීඩාවෙන් ඉන්දියාව බිම හෙළා SAG කිරුළ ශ්‍රී ලංකාවට

526
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය වූ අද (07) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 7ක් සමඟින් මුළු පදක්කම් 27ක් දිනා ගැනීමට සමත් විය.