Video – කිසිම පුහුණුවක් විද්‍යාත්මක නැහැ – ක්‍රීඩා ලේකම්ගෙන් හෙළිදරව්වක්

476

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගිය දා (16) පැවති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ප්‍රගතිය, අනාගත සැලසුම් සහ Road to Olympic වැඩසටහනේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා අදහස් දැක්වූවේ මෙසේයි.