ශ්‍රි ලංකා – නවසීලන්ත දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජයගෙන තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. එහිදී ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.
අවාසනාවන්ත සිදුවීම් රැසක් මැද තරගාවලියේ ජය නවසීලන්තයට
Photos: Sri Lanka vs New Zealand | 2nd T20I
>>Sri Lanka v New Zealand 2019<<


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)














