CricketCricket FeaturesVideosSinhalaFeatures Video – ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ සහයක සේවකයින් – ලෝකයෙන්ම අංක 1! By Admin - 30/08/2019 115 FacebookTwitterPinterestWhatsApp ලොව වේගවත්ම ක්‍රීඩාංගණ සහයක සේවකයින් ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ‘ground staff’ එක නිසා ශ්‍රී ලංකාවට වැසි සමයේදී පවා ඉතා සාර්ථක ලෙස ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමට හැකිවාක් ලැබී තිබෙනවා. ඒ සුපිරි කාර්ය මණ්ඩලය පිලිබඳ තබන සටහනකුයි මේ!