ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද නිමාවට පත්වුණේ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 65ක දැවැන්ත පරාජයක් හිමිකරදෙමිනි. මේ තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයින් දැක්වූ දස්කම්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දුර්වලතා හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.
>>පිතිකරුවන්ගේ දුර්වලතා වාර්තා ගත ජයග්‍රහණයකට හරස් වෙයි<<

















