ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර සියලුම අංශවල ක්‍රිකට් තරග රටාවන් වලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව අද (24) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මේ ගැන ඔහු විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.
නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
















