Video- දිනාගන්න පුළුවන් පදක්කම්වලට කැපිල්ලක් – SAG 2019

456

2019 SAG ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට තවත් පදක්කම් දිනන්නට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් වීමට නියමිත නමුත් ඔවුන්ට අවස්ථාවක් හිමි නොවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා

ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියා.